www.manikgal.lk

ඕස්ට්‍රේලියාවේ “බ්ලැක් ඕපල්” (Black Opal)

by Asanga Gunathilaka
0 comments 4 mins read

ලෝකයේ දුර්ලභම මැණික් (15 ළිපිය)

කළුවර අහසේ පාට වෙඩිල්ලක් පත්තු වුනා වගේ! "බ්ලැක් ඕපල්" (Black Opal)

අපි මෙතෙක් කතා කළේ විනිවිද පෙනෙන ගල් ගැනනේ. මේ ගල වෙනස්. මෙහි වටිනාකම තියෙන්නේ එහි මතුපිට නටන පාට රටාව (Play of Color) මතයි.

⚫ මොකක්ද මේ Black Opal?

නම "Black Opal" වුනාට මේක කළු පාට ගලක් නෙවෙයි. මෙහි පසුබිම තද අඳුරුයි. ඒ කළු පසුබිම මත තමයි රතු, කොළ, නිල් පාට විදුලි කොටනවා වගේ පෙනෙන්නේ.

📍 ලෝකයේ එකම තැන: Lightning Ridge 🇦🇺

වාණිජ මට්ටමේ හොඳම බ්ලැක් ඕපල් හමුවන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් (NSW) හි Lightning Ridge ප්‍රදේශයෙන් පමණයි.

🔥 වටිනාකම තීරණය වන්නේ:

Body Tone

පසුබිම කොච්චර කළුද?
(N1 - Jet Black තමයි ගණන්ම)

Brightness

පාට කොච්චර එළියද?
(B1 - Brilliant)

Pattern

"Red on Black" (කළු පසුබිමේ රතු පාට) රටාවට ලෝකයේ වැඩිම මිලක් ලැබෙන්නේ.

💰 $15,000+ / Carat

හොඳ තත්ත්වයේ "Red on Black" ඕපල් ගලක්, එම ප්‍රමාණයේම දියමන්තියකට වඩා මිලෙන් වැඩි වෙන්න පුළුවන්.

👉 ඊළඟ ලිපියෙන්:

චීනයේ රත්තරන් වලටත් වඩා වටිනා...

එමරල්ඩ් වලට වඩා වටිනා කොළ පාට තිබෙන, ආසියාවේ පිස්සුවක් වගේ ඉල්ලුමක් තියෙන ගලක් ගැන

Leave a Comment

You may also like