7
ලෝකයේ දුර්ලභම මැණික් (16 ළිපිය)
රත්තරන් වලට මිලක් ඇත, නමුත් ජේඩ් මිල කළ නොහැක! - "ඉම්පීරියල් ජේඩ්" (Imperial Jade)
"ඔබ සාමාන්‍යයෙන් දකින කොළ පාට "ජේඩ්" (Jade) ගල් හරිම ලාභයි නේද? රු. 1000ටත් මාලයක් ගන්න පුළුවන්. එහෙනම් ඇයි මේ ගල ලෝකයේ දුර්ලභම ලැයිස්තුවට දැම්මේ?"
🟢 රහස (Jadeite vs Nephrite)
Nephrite (නෙෆ්‍රයිට්)
මේක තමයි හැමතැනම තියෙන්නේ. ලාභයි. චීන චිත්‍රපට වල දකින පිළිම හදන්නේ මේකෙන්.
Jadeite (ජේඩයිට්) 👑
මෙය ඉතාම දුර්ලභයි. මෙහි ඉහළම ගුණාත්මක ගල් වලට කියන්නේ "Imperial Jade" කියලා.
👑 ඉම්පීරියල් ජේඩ් (Imperial Jade)
එමරල්ඩ් පාටයි, නමුත් ඊට වඩා වෙනස්.
හරියට "දිය වුණු ඉටි" (Melted Candle Wax) හෝ පැණි වගේ විනිවිද පෙනෙන ස්වභාවයක් (Translucent) ගන්නවා.
💰 මිල අදහාගත නොහැක!
2014 වසරේදී ඉම්පීරියල් ජේඩ් මාලයක් (Hutton-Mdivani Necklace) වෙන්දේසියේදී විකිණුනේ:
$27.4 Million (රු. කෝටි 800)ඒ කියන්නේ පුංචි පබළු ඇටයක් කෝටි ගණනක් වටිනවා!
📍 හමුවන්නේ කොහේද? ලෝකයේ මේ තත්ත්වයේ ජේඩ් හමුවන්නේ එකම එක රටක විතරයි. ඒ මියන්මාරයේ (Burma).
⚠️ අවවාදයයි:
වෙළඳපොලේ තියෙන ජේඩ් වලින් 90%ක්ම පාට කරපු (Dyed) හෝ කෙමිකල් දාපු (Bleached) ඒවා. ස්වභාවික (Type A) ඉම්පීරියල් ජේඩ් ගලක් කියන්නේ කෙනෙක්ගේ මුළු වත්කම වගේ වටිනා දෙයක්.
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
