24
Red Beryl
1 : 150,000
ලෝකයේ දුර්ලභම මැණික් (09 ළිපිය)
දියමන්ති 150,000 ක් හමුවන විට හමුවන්නේ මෙය එකක් පමණයි!
ඔබ එමරල්ඩ් (කොළ පාට) ගැන දන්නවා. ඇක්වාමරීන් (නිල් පාට) ගැන දන්නවා. නමුත් ඔබ දන්නවාද මේ බෙරිල් (Beryl) පවුලෙම ලේ රතු පාට සාමාජිකයෙක් ඉන්න බව?
🛑 "රතු එමරල්ඩ්" (Red Emerald)
විද්‍යාත්මකව "Red Beryl" (පෙර: Bixbite). නමුත් එහි ඇති දුර්ලභත්වය නිසා එය "රතු එමරල්ඩ්" ලෙස ජනප්‍රියයි.
🌵 හමුවන්නේ කොහේද?
ලෝකයේ මේ ගල හමුවන එකම වාණිජ මට්ටමේ පතල පිහිටා ඇත්තේ ඇමරිකාවේ යූටා (Utah) ප්‍රාන්තයේ වා-වා කඳුකරයේ (Wah Wah Mountains) පමණයි. වෙන කොහේවත් නෑ!
🤯 කොච්චර දුර්ලභද?
💎💎💎
Diamonds
150,000
Diamonds
150,000
VS
Red Beryl
රූබි වලට වඩා මෙය කොච්චර දුර්ලභද කියලා ඔබට හිතාගන්න පුළුවන්නේ?
💎 ස්වභාවය
එමරල්ඩ් වගේම මේවායෙත් ඇතුළේ දෝෂ (Inclusions) බහුලයි.
📏 ප්‍රමාණය
කැරට් 1ට වඩා ලොකු ගලක් සොයාගැනීම ලොතරැයි දිනුමක් වගේ. බොහොමයක් ගල් කැරට් 0.25 (මංචාඩි) ප්‍රමාණයේ ඒවා.
💰 $10,000+ / Carat
කුඩා ගලක් වුනත් කැරට් 1ක් රු. ලක්ෂ 30 සිට ඉහළට අලෙවි වෙනවා.
ඔබේ ජීවිත කාලය තුළ කවදාහරි රෙඩ් බෙරිල් ගලක් ඇත්තටම දකින්න ලැබුනොත්, ඔබ ඉතා වාසනාවන්තයි!
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
