7
මැෂින් එකටත් වඩා බලවත්
"Over The Limit" (OTL) ගල් (පහලොස්වන ළිපිය)
ඔබ ගලක් තියනවා. දියරත් දැම්මා. Spot method එකත් බැලුවා. ඒත් පරිමාණයේ (Scale) කිසිම ඉරක් පෙනෙන්නේ නෑ! මුළු පරිමාණයම පාටයි (හෝ කළුයි). මැෂින් එක කැඩිලද? නෑ.
🚀 OTL (සීමාව ඉක්මවා යාම)
Refractometer උපරිම අගය: 1.81 (දියරයේ සීමාව)
LIMIT 1.81 |
🚀
ඔබේ ගලේ RI අගය 1.81 ට වඩා වැඩියි!
(Shadow Edge එක තියෙන්නේ ස්කේල් එකෙන් එළියේ)
💎 OTL ගල් මොනවාද?
දියමන්ති (Diamond)
2.41
කියුබික් සර්කෝනියා (CZ)
2.15
සර්කෝන් (High Zircon)
1.92 - 1.98
ඩෙමන්ටොයිඩ් ගානට්
1.89
💡 ව්‍යාපාරික වාසිය:
ඔබට සුදු පාට ගලක් ලැබෙනවා. RI මැෂින් එකේ මොකුත් පෙන්නන්නේ නෑ (OTL).
- ඒ කියන්නේ මේක අනිවාර්යයෙන්ම වීදුරු (1.50), ටොපෑස් (1.61) හෝ සෆායර් (1.76) නෙවෙයි.
- මේක දියමන්ති හෝ CZ වෙන්න ලොකු ඉඩක් තියෙනවා!
OTL කියන්නේ වටිනා තොරතුරක්!
සැකසුම : අසංග ගුණතිලක
ෆේස්බුක් ඔස්සේ තවත් තොරතුරු සොයන්න 👇
